How To Make Bread Pakora

අවශ්‍ය දෑ,
කොටුව හැඩයට කපා ගත් පාන් පෙති
කඩල පිටි 100 g
ලුණු 1 tsp
මිරිස් කුඩු 1 tsp
කහ කුඩු 1 1/2 tsp
තුනපහ කුඩු 1 1/2 tsp

සාදන ආකාරය,

පළමුවෙන් කඩල පිටි වලට ලුණු, මිරිස් කුඩු, තුනපහ කුඩු, කහ කුඩු සියල්ල දමා හොදින් කලවම් කරගන්න. පසුව එම මිශ්‍රණයට කොටුව හැඩයට කපා ගත් පාන් පෙති දමා හොදින් තවරා ගෙන රත්වූ තෙලේ බැද ගන්න. අනතුරුව එය හොදින් බැද ගත් පසු තමන කැමති ආකාරයකින් පිළිගන්වන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here